2FORTY2 PADURA
September 12 @ 6:00 pm - 11:00 pm
€1.00 – €2.00

ඉතාලියේ වෙසෙන ආදරණීය ශ්රී ලාංකිකයිනි, ඔබ බලා සිටි ඒ දැවැන්තම සජීවී සංගීත අත්දැකීම දැන් සූදානම්!
𝐂𝐑 & 𝐄𝐔𝐑𝐎𝐕𝐈𝐒𝐈𝐎𝐍 ආඩම්බරයෙන් ඉදිරිපත් කරන 𝟐𝐅𝐎𝐑𝐓𝐘𝟐 සමඟින් “පැදුර 𝟐𝟎𝟐𝟔” යුරෝපා සංචාරය ඉතාමත් ළඟදීම ඔබේ නගරයට… 

ඔබ ප්රියතම සිංදු රැසක් සජීවිව විදින්නට ඔබගේ ලගම නගරයට 𝟐𝐅𝐎𝐑𝐓𝐘𝟐 සැප්තැම්බර් මාසය පුරාවටම සුපිරි සැපක් දෙන්නයී හදන්නේ….